මුල් පිටුව - BBC News සිංහල (2024)

Table of Contents
ප්‍රධාන පුවත වීඩියෝ, පාස්කු ඉරිදා ප්‍රහාරය : 'ජාත්‍යන්තර විමර්ශනයකට බල කෙරෙන යෝජනාවක් ගේන්න කටයුතු කරමින් සිටිනවා'ධාවන කාලය, 20,48 'ඩීප්ෆේක්' ( Deepfake) තාක්ෂණය නිසා හොඳ ම මිතුරාගේ ගොදුරක් වුණු තරුණිය කොවිඩ්-19 සහ ඉන්ෆ්ලුවෙන්සා යළිත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යයට අභියෝගයක් වෙමින් තිබේ ද? ඊශ්‍රායල මිසයිලයක් ඉරානයට පහර දුන් බව එක්සත් ජනපද බලධාරීහු පවසති ඉන්දීය මහ මැතිවරණය: අදින් ඇරඹෙන ලොව විශාලතම මැතිවරණය ගැන ඔබ දැන ගත යුතු ම කරුණු ශ්‍රී ලංකාව මියන්මාර අවුරුදු දා සමාව ලැබෙන එරට සිරගතව සිටින ලාංකිකයින් පිරිස කවුද ? දමිතා අබේරත්න : සැමියා සමග මේ මස 24 වනදා තෙක් නැවතත් රක්ෂිත බන්ධනාගාරයට ආචාර්ය ඒ.ටී. ආරියරත්න: ශ්‍රී ලංකාවේ ගම්මාන 15,000කට සහන සැලසූ සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘවරයා පාලිත තෙවරප්පෙරුම : දිවි ගමනට සමුදුන් ජනතා සේවකයා ලෝකය ඊශ්‍රායලයට ඉරානයෙන් එල්ල වූ ප්‍රහාරයේ ජය පැරදුම කාටද? රුසියානු පොලිසිය ලිංගිකත්වය තේමා කර ගත් සාදවලට කඩා පනින්නේ ඇයි? ඔස්ට්‍රේලියාව කැළඹූ සිඩ්නි පිහි ඇනුම: ප්‍රහාරයට ගොදුරුවූවන් කවුද? ඩොනල්ඩ් ට්‍රම්ප්: නිව්යෝර්ක්හි දී ආරම්භ වන ඓතිහාසික හෂ්-මුදල් නඩු විභාගය කුමක්ද? ක්‍රීඩා ලෝක වාර්තාවකට හිමිකම් කියු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ සුපිරි හඹා යෑම සහ චමරීගේ අද්විතීය පිතිකරණය සන්රයිසස් හයිද්‍රාබාද් : IPL පිටියේදී යළි අලුත් කළ වාර්තා IPL : 'අපේ මාලිංග හොඳින් පන්දු යැව්වා' චෙන්නායි පිලට ජය ගෙනා මතීෂ පතිරණ මෙවර IPL පිටියට කඩා වැඳුණු 'සුළඟේ දරුවා' කවුද ? වීඩියෝ වීඩියෝ, මූලය හඳුනා නොගත් වකුගඩු රෝගී තත්වයෙන් පීඩා විදින මහවැලි C කලාපයේ වැසියෝධාවන කාලය, 3,05 වීඩියෝ, Made in Sri Lanka : නව නිපැයුම් වලින් සමස්ත ලංකා ජය ලැබූ කුලියාපිටියේ මිහින්ධාවන කාලය, 2,41 වීඩියෝ, ළමා ශ්‍රමිකයන් සඳහා රාත්‍රී පාසලධාවන කාලය, 1,26 වීඩියෝ, ශ්‍රී ලංකාවේ මුද්‍රණ ඉතිහාසයේ සංකේතයක් වූ ලංකෝපකාර මුද්‍රණාලයධාවන කාලය, 2,18 විශේෂාංග 'මම ලියන හැටි' : පී. බී. ජයසේකර අවුරුදු ගීතයක් විකෘති කිරීම: 'මෙවැනි දේවල් නැවත සිදු නොවෙන්න පියවර ගත යුතුයි' - රෝහණ බැද්දගේ දෙමාපියන්ට, ගුරුවරුන්ට දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කළ හැකි ද? සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හා මුසු වී ඇති බාහිර සංස්කෘතික අංග ගැන විමසා බැලීමක් මැදවච්චියේ තරුණයෙකුට වෘෂණ කෝෂයකට සිදුවූ හානිය හේතුවෙන් එය ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට සිදු ව ඇත්තේ පොලිස් පහරදීමෙන් ද? වැඩිපුරම කියැවූ References

ප්‍රධාන පුවත

  • මුල් පිටුව - BBC News සිංහල (1)

    වීඩියෝ, පාස්කු ඉරිදා ප්‍රහාරය : 'ජාත්‍යන්තර විමර්ශනයකට බල කෙරෙන යෝජනාවක් ගේන්න කටයුතු කරමින් සිටිනවා'ධාවන කාලය, 20,48

    යුක්තිය ඉටු කරන බවට වාචික පොරොන්දු ලබා දුන් ගෝඨාභය රාජපක්ෂ එම පොරොන්දු කඩ කළ ද ජාතික ජනබලවේගය සහ සමගි ජන බලවේගය ලබා දී ඇති ලිඛිත ප්‍රතිඥා කෙරෙහි විශ්වාසයෙන් පසුවන බවත්, රටේ පාලනය භාරගත යුතු අනාගත නායකයා සතු ලක්ෂණ ගැනත් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ BBC සිංහල සේවය සමග පැවති සංවාදයේ දී පැවසූහ.

  • මුල් පිටුව - BBC News සිංහල (2)

    'ඩීප්ෆේක්' ( Deepfake) තාක්ෂණය නිසා හොඳ ම මිතුරාගේ ගොදුරක් වුණු තරුණිය

    තම රූප ඩීප්ෆේක් තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන අසභ්‍ය චිත්‍රපට (deepfake p*rn) සඳහා භාවිත කරන බවට සොයා ගන්නා "ජෝඩි" තවත් සිදුවීමකින් දැඩි ලෙස කම්පනයට පත් වෙයි. ඒ සඳහා වගකිව යුත්තේ තම හොඳම මිතුරන්ගෙන් කෙනෙකු බව තමාට වැටහුණු අවස්ථාව ගැන ඇය බීබීසී File on 4 වැඩටහන වෙත පැවසුවා ය.

  • මුල් පිටුව - BBC News සිංහල (3)

    කොවිඩ්-19 සහ ඉන්ෆ්ලුවෙන්සා යළිත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යයට අභියෝගයක් වෙමින් තිබේ ද?

    වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අංශය පවසන්නේ, ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල වර්ෂා කාලවලදී ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැඩි විය හැකි අතර, වැඩි රෝගීන් සංඛ්‍යාවක් ඇති විට ප්‍රධාන උච්ච අවස්ථා දෙකක් ඇති බව ය.එම උච්ච අවස්ථා දෙක වන්නේ, මැයි මස සිට ජූලි මස දක්වා සහ නොවැම්බර් මස සිට ජනවාරි මස දක්වා ය.ඉන්ෆ්ලුවෙන්සා රෝගය යනු එක ම ආකාරයකට සමාජයේ පැතිර නොයන විවිධාකාර මුහුණුවර කිහිපයක් සහිත රෝගයක් බව වෛද්‍යවරු පවසති.

  • මුල් පිටුව - BBC News සිංහල (4)

    ඊශ්‍රායල මිසයිලයක් ඉරානයට පහර දුන් බව එක්සත් ජනපද බලධාරීහු පවසති

    ඊශ්‍රායලය විසින් මිසයිලයක් ඉරානයට වෙත එල්ල කොට ඇති බව එක්සත් ජනපද නිලධාරීන් BBC හි හවුල්කාර සේවාවක් වන CBS ප්‍රවෘත්ති වෙත පවසා තිබේ.ඉරාන මාධ්‍ය පවසන්නේ ඉස්ෆහාන් හි මධ්‍යම පළාතෙන් පිපිරුම් හඬවල් ඇසුණු බවත්; නගර කිහිපයක ගුවන් ගමන් සේවා අත්හිටුවා ඇති බවත් ය.පසුගිය සෙනසුරාදා (අප්‍රේල් 13) රාත්‍රියේ ඉරානය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බව ඊශ්‍රායලය ප්‍රකාශ කිරීමෙන් පසු ඉරානය දැඩි අවධානයකින් පසුවිය.

  • මුල් පිටුව - BBC News සිංහල (5)

    ඉන්දීය මහ මැතිවරණය: අදින් ඇරඹෙන ලොව විශාලතම මැතිවරණය ගැන ඔබ දැන ගත යුතු ම කරුණු

    සුදුසුකම් ලත් මිලියන 969ක ඡන්ද දායකයින් සුදුසුකම් ලබන 2024 ඉන්දියානු මහ මැතිවරණය මෙතෙක් දැක ඇති විශාලතම මැතිවරණය වනු ඇත.අද (අප්‍රේල් 19) සිට ජූනි 1 අතර සති හයක් පුරා පැවැත්වීමට නියමිත ඉන්දියාවේ 2024 මහ මැතිවරණය ලොව මෙතෙක් දැකගත හැකිවනු ඇති විශාලතම මැතිවරණය වනු ඇත.

ශ්‍රී ලංකාව

  • මුල් පිටුව - BBC News සිංහල (6)

    මියන්මාර අවුරුදු දා සමාව ලැබෙන එරට සිරගතව සිටින ලාංකිකයින් පිරිස කවුද ?

  • මුල් පිටුව - BBC News සිංහල (7)

    දමිතා අබේරත්න : සැමියා සමග මේ මස 24 වනදා තෙක් නැවතත් රක්ෂිත බන්ධනාගාරයට

  • මුල් පිටුව - BBC News සිංහල (8)

    ආචාර්ය ඒ.ටී. ආරියරත්න: ශ්‍රී ලංකාවේ ගම්මාන 15,000කට සහන සැලසූ සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘවරයා

  • මුල් පිටුව - BBC News සිංහල (9)

    පාලිත තෙවරප්පෙරුම : දිවි ගමනට සමුදුන් ජනතා සේවකයා

ලෝකය

  • මුල් පිටුව - BBC News සිංහල (10)

    ඊශ්‍රායලයට ඉරානයෙන් එල්ල වූ ප්‍රහාරයේ ජය පැරදුම කාටද?

  • මුල් පිටුව - BBC News සිංහල (11)

    රුසියානු පොලිසිය ලිංගිකත්වය තේමා කර ගත් සාදවලට කඩා පනින්නේ ඇයි?

  • මුල් පිටුව - BBC News සිංහල (12)

    ඔස්ට්‍රේලියාව කැළඹූ සිඩ්නි පිහි ඇනුම: ප්‍රහාරයට ගොදුරුවූවන් කවුද?

  • මුල් පිටුව - BBC News සිංහල (13)

    ඩොනල්ඩ් ට්‍රම්ප්: නිව්යෝර්ක්හි දී ආරම්භ වන ඓතිහාසික හෂ්-මුදල් නඩු විභාගය කුමක්ද?

ක්‍රීඩා

  • මුල් පිටුව - BBC News සිංහල (14)

    ලෝක වාර්තාවකට හිමිකම් කියු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ සුපිරි හඹා යෑම සහ චමරීගේ අද්විතීය පිතිකරණය

  • මුල් පිටුව - BBC News සිංහල (15)

    සන්රයිසස් හයිද්‍රාබාද් : IPL පිටියේදී යළි අලුත් කළ වාර්තා

  • මුල් පිටුව - BBC News සිංහල (16)

    IPL : 'අපේ මාලිංග හොඳින් පන්දු යැව්වා' චෙන්නායි පිලට ජය ගෙනා මතීෂ පතිරණ

  • මුල් පිටුව - BBC News සිංහල (17)

    මෙවර IPL පිටියට කඩා වැඳුණු 'සුළඟේ දරුවා' කවුද ?

වීඩියෝ

  • මුල් පිටුව - BBC News සිංහල (18)

    වීඩියෝ, මූලය හඳුනා නොගත් වකුගඩු රෝගී තත්වයෙන් පීඩා විදින මහවැලි C කලාපයේ වැසියෝධාවන කාලය, 3,05

  • මුල් පිටුව - BBC News සිංහල (19)

    වීඩියෝ, Made in Sri Lanka : නව නිපැයුම් වලින් සමස්ත ලංකා ජය ලැබූ කුලියාපිටියේ මිහින්ධාවන කාලය, 2,41

  • මුල් පිටුව - BBC News සිංහල (20)

    වීඩියෝ, ළමා ශ්‍රමිකයන් සඳහා රාත්‍රී පාසලධාවන කාලය, 1,26

  • මුල් පිටුව - BBC News සිංහල (21)

    වීඩියෝ, ශ්‍රී ලංකාවේ මුද්‍රණ ඉතිහාසයේ සංකේතයක් වූ ලංකෝපකාර මුද්‍රණාලයධාවන කාලය, 2,18

විශේෂාංග

  • මුල් පිටුව - BBC News සිංහල (22)

    'මම ලියන හැටි' : පී. බී. ජයසේකර

    'මරියා සිලොනිකා වස්තුව' නවකතාව 2013 වසරේ දී ප්‍රකාශයට පත් කරමින් සිංහල නවකතාකරණයට ප්‍රවේශ වන පී. බී. ජයසේකර 'අවලමා සහ ඇහැටුව', 'ඉක්බිතිව ඔහු මරාපීහ', 'බලව, කඳුළු ගිනි', 'මා ප්‍රති. මා', සහ 'උසාවි ගිය නෙරූඩා නොහොත් කාමඝෝර කවියා' යනා දී නවකතා ඔස්සේ සුවිශේෂී පාඨක විචාරක අවදානයකට පාත්‍ර වී ඇත.

  • මුල් පිටුව - BBC News සිංහල (23)

    අවුරුදු ගීතයක් විකෘති කිරීම: 'මෙවැනි දේවල් නැවත සිදු නොවෙන්න පියවර ගත යුතුයි' - රෝහණ බැද්දගේ

    රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ගායනා කළ ‘සූරිය මංගල්ලේ’ ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියාගේ රාජකාරි තාවකාලිකව තහනම් කිරීමට පියවර ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) නීතිඥ චන්න වීරක්කොඩි පැවසීය.ඔහු සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව ය.

  • මුල් පිටුව - BBC News සිංහල (24)

    දෙමාපියන්ට, ගුරුවරුන්ට දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කළ හැකි ද?

    'ළමයා යන්නෙන් වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකු අදහස් වන' බව 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතෙහි නිර්වචනය කර තිබේ.ළමුන්ගේ ඡායාරූප ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල පළ කිරීම හරහා විවිධ ළමා අපයෝජන සිදු විය හැකි බව විශේෂඥ මතයයි.

  • මුල් පිටුව - BBC News සිංහල (25)

    සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හා මුසු වී ඇති බාහිර සංස්කෘතික අංග ගැන විමසා බැලීමක්

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් සිංහල සහ දෙමළ ජනතාව එක්ව සමරන අලුත් අවුරුද්ද යනු සංස්කෘතියකි.මෙම ලිපිය මගින් උත්සහ කරනුයේ, අලුත් අවුරුද්ද සමග මිශ්‍ර වී ඇති බාහිර සංස්කෘතික අංගයන් පිළිබඳව පැහැදිලි කිරීමට ය.

  • මුල් පිටුව - BBC News සිංහල (26)

    මැදවච්චියේ තරුණයෙකුට වෘෂණ කෝෂයකට සිදුවූ හානිය හේතුවෙන් එය ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට සිදු ව ඇත්තේ පොලිස් පහරදීමෙන් ද?

    අනුරාධපුරය, මැදවච්චිය ප්‍රදේශයේ දී පොලිස් අණ නොතකා වාහනයක් ධාවනය කළ බව කියන සිදුවීමකට පොලිසිය විසින් සිදුකළ බව කියන පහර දීමකින් තුවාල ලැබූ තරුණයෙකු මේ වන විට රෝහල් ගත කර සිටියි.ඉකුත් අප්‍රේල් මස 07 වෙනිදා රාත්‍රියේදී සිදු වූ බව කියන එම සිදුවීමට මුහුණ පා ඇත්තේ මැදවච්චිය, තුලාවේලිය ගම්මානයේ පදිංචිකරුවෙකු වන 23 හැවිරිදි තරුණයෙකු යි.දැනට අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති එම තරුණයා පවසන්නේ පොලිසියෙන් සිදුකළ පහරදීමෙන් සිය වෘෂණ කෝෂයකට සිදුවූ හානිය හේතුවෙන් එය ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළ බවයි.

වැඩිපුරම කියැවූ

  1. 1

    'ඩීප්ෆේක්' ( Deepfake) තාක්ෂණය නිසා හොඳ ම මිතුරාගේ ගොදුරක් වුණු තරුණිය

  2. 2

    කොවිඩ්-19 සහ ඉන්ෆ්ලුවෙන්සා යළිත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යයට අභියෝගයක් වෙමින් තිබේ ද?

  3. 3

    ඉන්දීය මහ මැතිවරණය: අදින් ඇරඹෙන ලොව විශාලතම මැතිවරණය ගැන ඔබ දැන ගත යුතු ම කරුණු

  4. 4

    පාලිත තෙවරප්පෙරුම : දිවි ගමනට සමුදුන් ජනතා සේවකයා

  5. 5

    ලෝක වාර්තාවකට හිමිකම් කියු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ සුපිරි හඹා යෑම සහ චමරීගේ අද්විතීය පිතිකරණය

මුල් පිටුව - BBC News සිංහල (2024)

References

Top Articles
Latest Posts
Article information

Author: Roderick King

Last Updated:

Views: 6506

Rating: 4 / 5 (71 voted)

Reviews: 86% of readers found this page helpful

Author information

Name: Roderick King

Birthday: 1997-10-09

Address: 3782 Madge Knoll, East Dudley, MA 63913

Phone: +2521695290067

Job: Customer Sales Coordinator

Hobby: Gunsmithing, Embroidery, Parkour, Kitesurfing, Rock climbing, Sand art, Beekeeping

Introduction: My name is Roderick King, I am a cute, splendid, excited, perfect, gentle, funny, vivacious person who loves writing and wants to share my knowledge and understanding with you.